د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
104 : 23

تَلْفَحُ وُجُوْهَهُمُ النَّارُ وَهُمْ فِیْهَا كٰلِحُوْنَ ۟

ඔවුන්ගේ මුහුණු එම ගින්න දවාලයි. කෝපයේ බරපතලකම හේතුවෙන් ඔවුන්ගේ දත්වලට පහළින් හා ඉහළින් ඇති ඔවුන්ගේ තොල්පෙති හැකිලී යයි. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الاستدلال باستقرار نظام الكون على وحدانية الله.
•විශ්ව සැලැස්මේ ස්ථායීතාව අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙයි. info

• إحاطة علم الله بكل شيء.
•සියලු දෑ කෙරෙහි අල්ලාහ්ගේ දැනුම ආවරණය වී තිබීම. info

• معاملة المسيء بالإحسان أدب إسلامي رفيع له تأثيره البالغ في الخصم.
•නපුරු පුද්ගලයින් සමග යහපත් ලෙස කටයුතු කිරීම ප්රතිවාදියාට විශාල බලපෑමක් ඇති කරන උසස් ඉස්ලාමීය විනයකි. info

• ضرورة الاستعاذة بالله من وساوس الشيطان وإغراءاته.
•ෂෙයිතාන්ගේ පෙළඹවීමෙන් හා ඔහුගේ කුකුසෙන් අල්ලාහ් වෙතින් ආරක්ෂාව පැතීමේ අවශ්යතාව. info