د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
102 : 23

فَمَنْ ثَقُلَتْ مَوَازِیْنُهٗ فَاُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟

කවරෙකුගේ පාපයට වඩා පෙර සූදානම් කළ ඔහුගේ යහකම් තුලාවෙහි බරින් වැඩි වූයේ ද එවැන්නෝ ඔවුන් පතන දෑ හිමි කරගනිමින් ඔවුන් බිය වූ දැයින් මිදිමින් ජය ලබන්නෝ වෙති. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الاستدلال باستقرار نظام الكون على وحدانية الله.
•විශ්ව සැලැස්මේ ස්ථායීතාව අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙයි. info

• إحاطة علم الله بكل شيء.
•සියලු දෑ කෙරෙහි අල්ලාහ්ගේ දැනුම ආවරණය වී තිබීම. info

• معاملة المسيء بالإحسان أدب إسلامي رفيع له تأثيره البالغ في الخصم.
•නපුරු පුද්ගලයින් සමග යහපත් ලෙස කටයුතු කිරීම ප්රතිවාදියාට විශාල බලපෑමක් ඇති කරන උසස් ඉස්ලාමීය විනයකි. info

• ضرورة الاستعاذة بالله من وساوس الشيطان وإغراءاته.
•ෂෙයිතාන්ගේ පෙළඹවීමෙන් හා ඔහුගේ කුකුසෙන් අල්ලාහ් වෙතින් ආරක්ෂාව පැතීමේ අවශ්යතාව. info