د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
21 : 22

وَلَهُمْ مَّقَامِعُ مِنْ حَدِیْدٍ ۟

තවද ඔවුනට යකඩින් වූ මුගුරු ඇත. මලක්වරුන් ඒවා මගින් ඔවුන්ගේ හිසට පහර දෙති. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الهداية بيد الله يمنحها من يشاء من عباده.
•යහමග ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන්හට එය පිරිනමනු ඇත. info

• رقابة الله على كل شيء من أعمال عباده وأحوالهم.
•තම ගැත්තන්ගේ සියලුම ක්රියාවන් හා ඔවුන්ගේ තත්ත්වයන් ගැන අල්ලාහ්ගේ නිරීක්ෂණය. info

• خضوع جميع المخلوقات لله قدرًا، وخضوع المؤمنين له طاعة.
•සියලු මැවීම් නියමය අනුව අල්ලාහ්ට යටත් වෙති. නමුත් දේව විශ්වාසීන්ගේ යටත් වීම පිහිටනුයේ ඔහුට අවනත වීමෙනි. info

• العذاب نازل بأهل الكفر والعصيان، والرحمة ثابتة لأهل الإيمان والطاعة.
•දෙවියන් ප්රතික්ෂේප කරමින් පාපකම් සිදු කරන්නන්හට දඬුවම පහළ වෙයි. දෙවියන් විශ්වාස කොට ඔහුට අවනත වන්නන්හට කරුණාව ස්ථීර වනු ඇත. info