د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
105 : 21

وَلَقَدْ كَتَبْنَا فِی الزَّبُوْرِ مِنْ بَعْدِ الذِّكْرِ اَنَّ الْاَرْضَ یَرِثُهَا عِبَادِیَ الصّٰلِحُوْنَ ۟

සැබැවින්ම අල්ලාහ්ට අවනතව කටයුතු කරන ඔහුගේ දැහැමි ගැත්තන් මහපොළොව උරුම කර ගනු ඇතැයි ද ඔවුහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයා බව ද, "ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂක පුවරුවේ සටහන් කළ පසු ව දූතවරුන් වෙත අප පහළ කළ පුස්තකවල සටහන් කර තැබුවෙමු. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الصلاح سبب للتمكين في الأرض.
•දැහැමි කටයුතු මහපොළොවේ ඉඩ පහසුකම් ලබන්නට හේතුවක් වන්නේය. info

• بعثة النبي صلى الله عليه وسلم وشرعه وسنته رحمة للعالمين.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පැමිණීම, එතුමා දහම්ගත කළ කරුණු, එතුමාගේ පිළිවෙත යනාදිය ලෝවැසියන් සඳහා වූ ආශිර්වාදයකි. info

• الرسول صلى الله عليه وسلم لا يعلم الغيب.
•දහම් දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගුත්ප දෑ පිළිබඳ නොදනී. info

• علم الله بما يصدر من عباده من قول.
•තම ගැත්තන්ගෙන් හෙළිවන ප්රකාශ පිළිබඳ අල්ලාහ් දැන සිටී. info