د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
122 : 16

وَاٰتَیْنٰهُ فِی الدُّنْیَا حَسَنَةً ؕ— وَاِنَّهٗ فِی الْاٰخِرَةِ لَمِنَ الصّٰلِحِیْنَ ۟ؕ

නබිත්වය, යහපත් පැසසුම් හා දැහැමි දරුවන් අපි ඔහුට පිරිනැමුවෙමු. උසස් ස්වර්ගයේ උසස් නිලතල අල්ලාහ් විසින් සූදානම් කර ඇති දැහැමියන් අතරින් කෙනෙකු විය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• اقتضت رحمة الله أن يقبل توبة عباده الذين يعملون السوء من الكفر والمعاصي، ثم يتوبون ويصلحون أعمالهم، فيغفر الله لهم.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම, පාපකම් සිදු කිරීම වැනි නපුරු ක්රියාවන් සිදු කළ පසු ව තම ගැත්තන් ඒ සඳහා පාපක්ෂමාව ඇයැද සිට ඔවුන්ගේ ක්රියාවන් විධිමත් කරගත්තේ නම් ඔවුන්ගේ පාපක්ෂමාව පිළිගැනීම සඳහා අල්ලාහ්ගේ ආශිර්වාදය නියම විය. එහෙයින් අල්ලාහ් ඔවුනට සමාව දෙනු ඇත. info

• يحسن بالمسلم أن يتخذ إبراهيم عليه السلام قدوة له.
•ඉබ්රාහීම් අලයිහිස්සලාම් තුමාව ආදර්ශයට ගනිමින් මුස්ලිම්වරයකු දැහැමි ලෙස කටයුතු කළ යුතුයි. info

• على الدعاة إلى دين الله اتباع هذه الطرق الثلاث: الحكمة، والموعظة الحسنة، والمجادلة بالتي هي أحسن.
•අල්ලාහ්ගේ දහම වෙත ඇරයුම් කරන්නන් මෙම මාර්ග තුන අනුගමනය කළ යුතුය: ප්රඥාව, යහපත් උපදෙස, හා වඩාත් යහපත් දැයින් තර්ක කිරීම. info

• العقاب يكون بالمِثْل دون زيادة، فالمظلوم منهي عن الزيادة في عقوبة الظالم.
•දඬුවම පිහිටිය යුත්තේ ඒ හා සමාන ප්රමාණයකිනි. ඊට වඩා වැඩි විය නොහැක. අපරාධ කරුවාට අපරාධකරනු ලැබූ තැනැත්තා විසින් දඬුවම් දීමෙහි සිදු වූ අපරාධයට වඩා වැඩියෙන් දඬුවම් දීම තහනම් කර ලැබ ඇත. info