د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
14 : 12

قَالُوْا لَىِٕنْ اَكَلَهُ الذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ اِنَّاۤ اِذًا لَّخٰسِرُوْنَ ۟

ඔවුහු තම පියාණන්ට, "අපි කණ්ඩායමක් වශයෙන් සිටිය දී වෘකයා යූසුෆ් ව කා දැමුවේ නම් සැබැවින්ම අපි එම තත්ත්වයේ අප අතර කිසිදු යහපතක් දැකිය නොහැක. අපි ඔහුව වෘකයාගෙන් නොවැළැක්වූයේ නම් අපි පරාජිතයින් වෙමු." යැයි පැවසූහ. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• ثبوت الرؤيا شرعًا، وجواز تعبيرها.
•ආගමික වශයෙන් හීනයේ පිහිටීම හා ඒ ගැන ඵලාපල කීමේ හැකියාව. info

• مشروعية كتمان بعض الحقائق إن ترتب على إظهارها شيءٌ من الأذى.
•කිසියම් උවදුරක් පැන නගිනු ඇතැයි සැක කරන්නේ නම් ඇතැම් යථාර්ථයන් සැඟවීම ආගමානුගත කර ඇත. info

• بيان فضل ذرية آل إبراهيم واصطفائهم على الناس بالنبوة.
•ඉබ්රාහීම්ගේ පරම්පරාවේ මහිමය විස්තර කිරීම හා ජනයා අතර දූත මෙහෙය සඳහා ඔවුන්ව තෝරා ගැනීම. info

• الميل إلى أحد الأبناء بالحب يورث العداوة والحسد بين الإِخوة.
•දරුවන් අතරින් එක් අයෙකු වෙත පමණක් ආදරයෙන් නැඹුරු වීම සහෝදරයින් අතර සතුරුකම හා ඊර්ෂ්යාව උරුම කර දෙනු ඇත. info