د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
80 : 11

قَالَ لَوْ اَنَّ لِیْ بِكُمْ قُوَّةً اَوْ اٰوِیْۤ اِلٰی رُكْنٍ شَدِیْدٍ ۟

"නුඹලා මෙයින් වළක්වාලන්නට මට ශක්තිය තිබුණා නම් එසේ නැතහොත් වළක්වන පරම්පරාවක් සිටියා නම් නුඹලා අතර හා මාගේ ආගන්තුකයින් අතර මැදිහත් වී කටයුතු කරමි." යැයි ලූත් තුමා පැවසීය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• بيان فضل ومنزلة خليل الله إبراهيم عليه السلام، وأهل بيته.
•අල්ලාහ්ගේ මිතුරු ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ හා එතුමාගේ නිවැසියන්ගේ නිලය හා මහිමය විස්තර කිරීම. info

• مشروعية الجدال عمن يُرجى له الإيمان قبل الرفع إلى الحاكم.
•තීරකයා වෙත ඉදිරිපත් කිරීමට පෙර දේව විශ්වාසය අපේක්ෂා කරනු ලබන්නන් පිළිබඳ වාද කිරීම ආගමානුගත කරනු ලැබූවකි. info

• بيان فظاعة وقبح عمل قوم لوط.
•ලූත් තුමාගේ සමාජය අතර පැවති අශීලාචාර හා හිංසා සහගත ක්රියාව පැහැදිලි කිරීම. info