د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
39 : 11

فَسَوْفَ تَعْلَمُوْنَ ۙ— مَنْ یَّاْتِیْهِ عَذَابٌ یُّخْزِیْهِ وَیَحِلُّ عَلَیْهِ عَذَابٌ مُّقِیْمٌ ۟

තමන් අවමානයට පත් කරන හෑල්ලුවට ලක් කරන මෙලොවෙහි දඬුවම පැමිණෙන්නේ කවුරුන් වෙත දැයි ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අඛණ්ඩ ව සදා පවතින දඬුවම පහළ වන්නේ කවුරුන් වෙත දැයි ද නුඹලා මතු දැනගනු ඇත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• بيان عادة المشركين في الاستهزاء والسخرية بالأنبياء وأتباعهم.
•දෙවියන්ට ආදේශ තබන්නන් තම නබිවරුන් හා ඔවුන් අනුගමනය කළවුන් හෑල්ලුවට හා හාස්යයට ලක් කිරීමේ ඔවුන්ගේ පහත් සිරිත විස්තර කිරීම. info

• بيان سُنَّة الله في الناس وهي أن أكثرهم لا يؤمنون.
•සැබැවින්ම ජනයා අතරින් බහුතරයක් දෙනා විශ්වාස නොකරති යන අල්ලාහ්ගේ න්යාය පැහැදිලි කිරීම. info

• لا ملجأ من الله إلا إليه، ولا عاصم من أمره إلا هو سبحانه.
•රැකවරණය ලබන්නට අල්ලාහ් වෙත යොමුවීමෙන් මිස වෙනත් සුරක්ෂිත ස්ථානයක් නැත. ඔහුගේ නියෝගයෙන් ආරක්ෂාව ලබන්නට ඔහු හැර වෙනත් ආරක්ෂිතයෙකු ද නැත. info