د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
3 : 106

فَلْیَعْبُدُوْا رَبَّ هٰذَا الْبَیْتِ ۟ۙ

මෙම ශුද්ධවූ නිවසේ පරමාධිපතියාණන් වන අල්ලාහ්ට පමණක් ඔවුන් නැමදුම් කරත්වා! ඔවුනට මෙම ගමන පහසු කළේ ඔහුය. එබැවින් කිසිවකට ඔවුන් ඔහුව ආදේශ නොකළ යුතුය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• أهمية الأمن في الإسلام.
• ඉස්ලාමය තුළ ආරක්ෂාවේ වැදගත්කම. info

• الرياء أحد أمراض القلوب، وهو يبطل العمل.
• මූණිච්චාව සිත්තුළ ඇති රෝගයකි. එය සියලු ක්රියා නිෂ්ඵල කර දමනු ඇත. info

• مقابلة النعم بالشكر يزيدها.
• ලැබූ ආශිර්වාදයන් කෘතවේදී ලෙසින් පිළිගැනීම තුළින් ඒවා තව තවත් අධික කරවයි. info

• كرامة النبي صلى الله عليه وسلم على ربه وحفظه له وتشريفه له في الدنيا والآخرة.
• අල්ලාහ් අබියස නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන් කෙරෙහි වූ ගරුත්වය එතුමාණන්ට හිමි ආරක්ෂාව, එතුමාණන්ව මෙලොවේදී හා මතුලොවේදී ගරු කොට තිබීම. info