د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز

external-link copy
170 : 7

وَالَّذِیْنَ یُمَسِّكُوْنَ بِالْكِتٰبِ وَاَقَامُوا الصَّلٰوةَ ؕ— اِنَّا لَا نُضِیْعُ اَجْرَ الْمُصْلِحِیْنَ ۟

තවද දේව ග්‍රන්ථය තදින් පිළිපදිමින් සලාතය විධිමත්ව ඉටු කළවුන් වනාහි නියත වශයෙන් ම අපි එවන් දැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නො කරමු. info
التفاسير: