د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز

external-link copy
12 : 7

قَالَ مَا مَنَعَكَ اَلَّا تَسْجُدَ اِذْ اَمَرْتُكَ ؕ— قَالَ اَنَا خَیْرٌ مِّنْهُ ۚ— خَلَقْتَنِیْ مِنْ نَّارٍ وَّخَلَقْتَهٗ مِنْ طِیْنٍ ۟

මා නුඹට නියෝග කළ අවස්ථාවෙහි නුඹ සිරස නො නැමීමට නුඹව වැළැක් වූයේ කුමක් ද? යැයි (අල්ලාහ්) විමසුවේ ය. (එවිට) මම ඔහුට වඩා ශ්‍රේෂ්ඨ ය. නුඹ මා ගින්නෙන් මවා ඇත්තෙහි ය. නුඹ ඔහු මවා ඇත්තේ මැටියෙනි යැයි ඔහු පැවසී ය. info
التفاسير: