د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز

external-link copy
80 : 2

وَقَالُوْا لَنْ تَمَسَّنَا النَّارُ اِلَّاۤ اَیَّامًا مَّعْدُوْدَةً ؕ— قُلْ اَتَّخَذْتُمْ عِنْدَ اللّٰهِ عَهْدًا فَلَنْ یُّخْلِفَ اللّٰهُ عَهْدَهٗۤ اَمْ تَقُوْلُوْنَ عَلَی اللّٰهِ مَا لَا تَعْلَمُوْنَ ۟

තවද "නිරා ගින්න සීමිත දින ගණනකට මිස අපව ස්පර්ශ නො කරන්නේ ම ය" යැයි ඔවුහු පැවසූහ. (නබිවරය) පවසනු. "(ඒ බව ට) නුඹලා අල්ලාහ් වෙතින් ප්‍රතිඥාවක් ගෙන ඇත්තෙහු ද? එසේ නම් අල්ලාහ් ඔහුගේ ප්‍රතිඥාව කිසි විටක කඩ නො කරන්නේ ම ය. නැතහොත් නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත ගොතා පවසන්නෙහු ද?" info
التفاسير: