د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز

external-link copy
75 : 2

اَفَتَطْمَعُوْنَ اَنْ یُّؤْمِنُوْا لَكُمْ وَقَدْ كَانَ فَرِیْقٌ مِّنْهُمْ یَسْمَعُوْنَ كَلٰمَ اللّٰهِ ثُمَّ یُحَرِّفُوْنَهٗ مِنْ بَعْدِ مَا عَقَلُوْهُ وَهُمْ یَعْلَمُوْنَ ۟

(විශ්වාස කළවුනි!) නුඹලාව ඔවුන් විශ්වාස කරනු ඇතැයි නුඹලා ප්‍රිකරන්නෙහු ද? තවද සැබැවින් ම ඔවුන් අතුරින් පිරිසක් අල්ලාහ්ගේ වදන්වලට සවන් දී අනතුරුව එය වටහා ගත් පසුව පවා ඔවුන් දැනුවත්ව ම එය වෙනස් කළහ. info
التفاسير: