د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز

external-link copy
131 : 2

اِذْ قَالَ لَهٗ رَبُّهٗۤ اَسْلِمْ ۙ— قَالَ اَسْلَمْتُ لِرَبِّ الْعٰلَمِیْنَ ۟

ඔහුගේ පරමාධිපති “නුඹ අවනත වනු” යැයි ඔහුට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. “මම ලෝ වැසියන්ගේ පරමාධිපතිට අවනත වූයෙමි” යැයි ඔහු පැවසී ය. info
التفاسير: