ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
7 : 98

اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ ۙ— اُولٰٓىِٕكَ هُمْ خَیْرُ الْبَرِیَّةِ ۟ؕ

සැබැවින්ම අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි ඔවුන් මැවීම් අතුරින් ශ්රේෂ්ඨතම අය වෙති. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• خشية الله سبب في رضاه عن عبده.
• මැවීම් අතුරින් වඩාත් නරකම මැවීම වනුයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ය. එමෙන්ම දෙවියන් විශ්වාස කරන්නන් උතුම් වූ අය වෙති. info

• شهادة الأرض على أعمال بني آدم.
• අල්ලාහ් පිළිබඳ බියෙන් පසුවීම ඔහු තම ගැත්තා පිළිබඳ තෘප්තියට පත්වීමේ සාධකයකි. info

• الكفار شرّ الخليقة، والمؤمنون خيرها.
•ආදම්ගේ දරුවන්ගේ ක්රියාවන් සඳහා මහපොළොව සාක්ෂි දැරීම. info