ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
48 : 9

لَقَدِ ابْتَغَوُا الْفِتْنَةَ مِنْ قَبْلُ وَقَلَّبُوْا لَكَ الْاُمُوْرَ حَتّٰی جَآءَ الْحَقُّ وَظَهَرَ اَمْرُ اللّٰهِ وَهُمْ كٰرِهُوْنَ ۟

මෙම කුහකයෝ දෙවියන් විශ්වාස කළවුන්ගේ ප්රකාශයේ බෙදීම් ඇති කර තබූක් යුද්ධයට පෙර ම ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කරමින් කලහකම් කිරීමට ආශා කළෝය. අහෝ දූතය! කුමන්ත්රණශීලී ලෙස සියලු කටයුතු නුඹ වෙත හරවන්නට බලති. එය ඔවුන්ගේ කුමන්ත්රණය හරහා ජිහාද් පිළිබඳ ඇති නුඹගේ අධිෂ්ඨානයට බලපෑමක් ඇති කරනු පිණිසය. අවසානයේ අල්ලාහ්ගේ උපකාරය පැමිණ එය ඔබට තහවුරු විය. අල්ලාහ් ඔහුගේ දහම ගෞරවයට ලක් කළේය. ඔවුන් පිළිකුල් කළ ද ඔහුගේ සතුරන් ඔහු මැඩලීය. එය ඔවුන් සත්යයට එරෙහි ව අසත්ය ජය ගැනීම ඔවුන් ආශා කරමින් සිටි බැවිණි. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• دأب المنافقين السعي إلى إلحاق الأذى بالمسلمين عن طريق الدسائس والتجسس.
•කුහකයන් සැමවිටම උත්සාහ කර ඇත්තේ කුතුහලය ඇති කිරීම හා ඔත්තු බැලීම තුළින් මුස්ලිම්වරුන්ට හානි කිරීමට ය. info

• التخلف عن الجهاد مفسدة كبرى وفتنة عظمى محققة، وهي معصية لله ومعصية لرسوله.
•ජිහාද් කිරීමෙන් පසුබැසීම මහත් පාපයකි. එමෙන්ම මහත් අර්බුදයකි. එය අල්ලාහ්ට අකීකරු වීමක් මෙන්ම ඔහුගේ දූතයාණන්ට අකීකරු වීමක් වෙයි. info

• في الآيات تعليم للمسلمين ألا يحزنوا لما يصيبهم؛ لئلا يَهِنوا وتذهب قوتهم، وأن يرضوا بما قدَّر الله لهم، ويرجوا رضا ربهم؛ لأنهم واثقون بأن الله يريد نصر دينه.
•මුස්ලිම්වරුන් නින්දාවට පත් නොවනු පිණිසත් ඔවුන්ගේ ශක්තිය හා බලය පහ නොවනු පිණිසත් තමන්ට අත් වූ ඉරණම ගැන දුක් නොවන මෙන් ද, අල්ලාහ් ඔවුන්ට නියම කළ දෑ පිළිගන්නා මෙන් ද සැබවින්ම අල්ලාහ් තම දහමට උපකාර කිරීමට අභිමත කර ඇති බව ඔවුන් දැඩි සේ විශ්වාස කරන බැවින් ඔවුන්ගේ පරමාධිපතිගේ පිළිගැනීම අපේක්ෂා කරන මෙන් ද මෙම පාඨ ඔවුනට උගන්වයි. info

• من علامات ضعف الإيمان وقلة التقوى التكاسل في أداء الصلاة والإنفاق عن غير رضا ورجاء للثواب.
•සලාතය ඉටු කිරීමේදී පවතින මැළිකමත්, පිළිගැනීමක් නැති හා කුසල් බලාපොරොත්තු නොවන දෑ ට වියදම් කිරීමත් දේව විශ්වාසයේ හා බැතිමත්භාවයේ පවතින දුර්වලකමේ සලකුණු අතරිණි. info