ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
9 : 86

یَوْمَ تُبْلَی السَّرَآىِٕرُ ۟ۙ

එදින, රහසිගත දෑ ගැන පරීක්ෂා කරනු ලැබේ. මිනිසාගේ හදවත් තුළ සඟවා තිබූ සිතුවිලි, චේතනා හා වෙනත් ප්රතිපත්තීන් නිරාවරණය කරනු ලැබේ. පසුව එමගින් දැහැමි මිනිසා හා අපරාධකරුවා කවුරුන්දැයි වෙන් කරනු ඇත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• تحفظ الملائكة الإنسان وأعماله خيرها وشرها ليحاسب عليها.
මිනිසාගේ යහපත් හා අයහපත් ක්රියාවන් විනිශ්චය කිරීම සඳහා මලක්වරු ඒවා සටහන් කර ගැනීම. info

• ضعف كيد الكفار إذا قوبل بكيد الله سبحانه.
•සුවිශුද්ධ අල්ලාහ්ගේ සැලැස්ම ක්රියාත්මක වන විට දේව ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණ දුර්වල වීම. info

• خشية الله تبعث على الاتعاظ.
•උපදෙස් ලැබීම සඳහා උනන්දු කරවන අල්ලාහ් පිළිබඳ බිය. info