ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
17 : 86

فَمَهِّلِ الْكٰفِرِیْنَ اَمْهِلْهُمْ رُوَیْدًا ۟۠

අහෝ ධර්ම දූතය! එම දේව ප්රතික්ෂේපකයින්ට අවකාශය දෙනු. මම ඔවුනට මදක් අවකාශය දෙමි. ඔවුනට දඬුවම් දෙන්නට හෝ ඔවුන් විනාශ කර දමන්නට හෝ නුඹ ඉක්මන් නොවනු. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• تحفظ الملائكة الإنسان وأعماله خيرها وشرها ليحاسب عليها.
මිනිසාගේ යහපත් හා අයහපත් ක්රියාවන් විනිශ්චය කිරීම සඳහා මලක්වරු ඒවා සටහන් කර ගැනීම. info

• ضعف كيد الكفار إذا قوبل بكيد الله سبحانه.
•සුවිශුද්ධ අල්ලාහ්ගේ සැලැස්ම ක්රියාත්මක වන විට දේව ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණ දුර්වල වීම. info

• خشية الله تبعث على الاتعاظ.
•උපදෙස් ලැබීම සඳහා උනන්දු කරවන අල්ලාහ් පිළිබඳ බිය. info