ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
8 : 85

وَمَا نَقَمُوْا مِنْهُمْ اِلَّاۤ اَنْ یُّؤْمِنُوْا بِاللّٰهِ الْعَزِیْزِ الْحَمِیْدِ ۟ۙ

සියලු විෂයයන්හි පැසසුමට ලක් වූ, කිසිවෙකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරී අල්ලාහ්ව ඔවුන් විසින් විශ්වාස කිරීමේ හේතුවෙන් මිස, දේව ප්රතික්ෂේපකයින් ඔවුනට දොස් කීවේ නැත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• يكون ابتلاء المؤمن على قدر إيمانه.
• දේව විශ්වාස කළවුන්ගේ විශ්වාසයේ ප්රමාණයට අනුව ඔහුට නියමිත පරීක්ෂාවන් සිදුවනු ඇත. info

• إيثار سلامة الإيمان على سلامة الأبدان من علامات النجاة يوم القيامة.
•ශරීර සුවයට වඩා බල පවත්නා දේව විශ්වාසයේ සුවය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී හිමි වන ජයග්රහණයේ සළකුණකි. info

• التوبة بشروطها تهدم ما قبلها.
• තව්බා හෙවත් පාපක්ෂමාව එහි කොන්දේසිත් සමඟ සිදු වූ වා නම්, පෙර සිදු කළ පාපයන් සියල්ල එමඟින් මකා දමනු ලැබේ. info