ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
19 : 85

بَلِ الَّذِیْنَ كَفَرُوْا فِیْ تَكْذِیْبٍ ۟ۙ

බොරු කරමින් සිටි සමූහයන් පිළිබඳ හා ඔවුන්ට අත්වූ විනාශය පිළිබඳ තොරතුරු ඔවුන් වෙත නොපැමිණීම ඔවුන්ගේ විශ්වාස වළක්වාලන සාධකයක් නොවීය. සැබෑ කරුණ නම් ඔවුන්ගේ දූතයාණන් ඔවුන් වෙතට කවර කරුණක් ගෙන ආවේද, එවිට ඔවුහු ඔවුන්ගේ ආශාවන්ට වහල් වී එය බොරු කරමින් සිටියහ. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• يكون ابتلاء المؤمن على قدر إيمانه.
• දේව විශ්වාස කළවුන්ගේ විශ්වාසයේ ප්රමාණයට අනුව ඔහුට නියමිත පරීක්ෂාවන් සිදුවනු ඇත. info

• إيثار سلامة الإيمان على سلامة الأبدان من علامات النجاة يوم القيامة.
•ශරීර සුවයට වඩා බල පවත්නා දේව විශ්වාසයේ සුවය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී හිමි වන ජයග්රහණයේ සළකුණකි. info

• التوبة بشروطها تهدم ما قبلها.
• තව්බා හෙවත් පාපක්ෂමාව එහි කොන්දේසිත් සමඟ සිදු වූ වා නම්, පෙර සිදු කළ පාපයන් සියල්ල එමඟින් මකා දමනු ලැබේ. info