ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
33 : 79

مَتَاعًا لَّكُمْ وَلِاَنْعَامِكُمْ ۟ؕ

අහෝ ජනයිනි! මේ සියල්ල ඔබට හා ඔබේ ගොවිපළ සතුන්ට භුක්ති විඳිනු පිණිසය. එබැවින් මේ සියල්ල මැවූ අල්ලාහ් ඔවුන්ව (මිනිසුන්ව) නව මැවීමකින් යුතුව යළි අවදි කරවන්නට නොහැක්කෙකු නොවන්නේය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• وجوب الرفق عند خطاب المدعوّ.
• ඇරයුම් කරනු ලබන්නා ඉදිරියේ කාරුණිකව කතා කිරීම අනිවාර්යය. info

• الخوف من الله وكفّ النفس عن الهوى من أسباب دخول الجنة.
• අල්ලාහ් පිළිබඳ බිය ඇති කර ගැනීමත් තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගැනීමත්, ස්වර්ගයට පිවිසීමේ හේතු සාධක අතරින් සමහරක් වෙති. info

• علم الساعة من الغيب الذي لا يعلمه إلا الله.
• අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. info

• بيان الله لتفاصيل خلق السماء والأرض.
• අහස් හා මහපොළොව මැවීමෙහි තතු පැහැදිලි කරමින් අල්ලාහ් පිළිබඳ විස්තර කිරීම. info