ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
29 : 76

اِنَّ هٰذِهٖ تَذْكِرَةٌ ۚ— فَمَنْ شَآءَ اتَّخَذَ اِلٰی رَبِّهٖ سَبِیْلًا ۟

සැබැවින්ම මෙම සූරාව උපදෙසකි. මෙනෙහි කිරීමකි. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ තෘප්තිය වෙත සේන්දු කරවන මාර්ගය පිළිපදින්නට අභිමත කරන්නේ ද ඔහු එම මාර්ගය ගනිත්වා. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• خطر التعلق بالدنيا ونسيان الآخرة.
•මෙලොවට බැඳී මතුලොව අමතක කිරීමේ වරද. info

• مشيئة العبد تابعة لمشيئة الله.
• මිනිසා අභිමත කරන දෑ සිදුවනුයේ අල්ලාහ්ගේ අභිමතයට අනුකූලවය. info

• إهلاك الأمم المكذبة سُنَّة إلهية.
•බොරුකාර සමූහයින් විනාශ කිරීම දේව පිළිවෙතයි. info