ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
11 : 73

وَذَرْنِیْ وَالْمُكَذِّبِیْنَ اُولِی النَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِیْلًا ۟

මෙලොවෙහි සැප සම්පත් භුක්ති විදින මුසාවාදීන්ගේ කටයුතු සම්බන්ධයෙන් ඔබ වැදගත් කමක් නොදක්වනු. මා සමග ඔවුන් අතහැර දමනු. ඔවුන්ගේ අවසානය ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුනට මදක් අවකාශය දෙනු. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• أهمية قيام الليل وتلاوة القرآن وذكر الله والصبر للداعية إلى الله.
•රාත්රියේ අවදි වී නැමදුම් කිරීම, අල් කුර්ආනය පාරායනය කිරීම, අල්ලාහ්ව මෙනෙහි කිරීම හා අල්ලාහ් වෙත ඇරයුම් කරන යහ කටයුතුවලදී ඉවසීම යනාදී කරුණුවල වැදගත්කම. info

• فراغ القلب في الليل له أثر في الحفظ والفهم.
•රාත්රියේ හදවත හිස් ව පැවතීම කට පාඩම් කිරීමේදී හා වටහා ගැනීමේදී දැඩි බලපෑමක් ඇති කරනු ඇත. info

• تحمّل التكاليف يقتضي تربية صارمة.
•දුෂ්කරතා ඉසිලීම සඳහා දැඩි පුහුණුවක් අවශ්ය වන්නේය. info

• الترف والتوسع في التنعم يصدّ عن سبيل الله.
•වින්දනයේ දී සුඛෝපභෝගී හා පුළුල් භාවය අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වාලයි. info