ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
9 : 72

وَّاَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ ؕ— فَمَنْ یَّسْتَمِعِ الْاٰنَ یَجِدْ لَهٗ شِهَابًا رَّصَدًا ۟ۙ

පෙර සිටම මලක්වරුන් හුවමාරු කර ගන්නා දෑ සවන් දීම සඳහා අහසෙහි නියමිත ස්ථානයක් අපි ගෙන සිටි අතර එම තොරතුරු පොළෝ වාසීන් අතර සිටින හූනියම් කරුවන් වෙත අපි දන්වා සිටියෙමු. දැන් එම කරුණු වෙනස් වී ඇත. අප අතරින් කවරෙකු සවන් දෙන්නේ ද ඔහුට පහර දීම සඳහා ගිනි පන්දම් දකිනු ඇත. එහෙයින් ඔහු සමීප වන විට ඔහු වෙත එම පන්දම් එවනු ලැබේ. එවිට ඔහු පිළිස්සී යනු ඇත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• تأثير القرآن البالغ فيمَنْ يستمع إليه بقلب سليم.
•ගැඹුරු අල්-කුර්ආනය නිරෝගී හදවතකින් සවන් දෙන අයට එය බලපෑමක් ඇති කරයි. info

• الاستغاثة بالجن من الشرك بالله، ومعاقبةُ فاعله بضد مقصوده في الدنيا.
•ජින්වරුන්ගෙන් උදව් පැතීම අල්ලාහ්ට සිදු කරන ආදේශයකි. මෙලොවෙහි එය අපේක්ෂා කරනු ලබන දෑට විරුද්ධව එසේ කටයුතු කරන්නා සතු දඬුවම. info

• بطلان الكهانة ببعثة النبي صلى الله عليه وسلم.
•නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ ඇවෑමෙන් හූනියම ව්යාජත්වයට පත්වීම. info

• من أدب المؤمن ألا يَنْسُبَ الشرّ إلى الله.
•අල්ලාහ් වෙත කිසිදු නරකක් සම්බන්ධ නොකිරීම මුඃමින්වරයාගේ විනයයි. info