ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
13 : 7

قَالَ فَاهْبِطْ مِنْهَا فَمَا یَكُوْنُ لَكَ اَنْ تَتَكَبَّرَ فِیْهَا فَاخْرُجْ اِنَّكَ مِنَ الصّٰغِرِیْنَ ۟

අල්ලාහ් ඔහුට මෙසේ පැවසීය. "ඔබ ස්වර්ගයෙන් පහළට බසිනු. මෙහි උඩගුකම් පාන්නට ඔබට කිසිදු අයිතියක් නැත. හේතුව මෙය දැහැමියන් හා පවිත්රයින්ගේ නිවහනයි. එහෙයින් ඉබ්ලීස්, සැබැවින්ම ඔබ ඔබේ ආත්මය ආදම්ට වඩා විශිෂ්ඨ බව දුටුවද ඔබට වඩාත් සුදුසු වන්නේ පහත්වූ නීචයින් අතරට පත්වීමය." info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• دلّت الآيات على أن من عصى مولاه فهو ذليل.
සැබැවින්ම තම භාරකරුට පිටුපාන්නා පහත් අයකු බවට මෙම පාඨ පෙන්වා දෙයි. info

• أعلن الشيطان عداوته لبني آدم، وتوعد أن يصدهم عن الصراط المستقيم بكل أنواع الوسائل والأساليب.
ෂෙයිතාන් තම සතුරුකම ආදම්ගේ දරුවන්ට දන්වා සිටියේය. එමෙන්ම සියලුම මාධ්යයන් හා උපක්රම ඔස්සේ ඔවුන් ව ඍජු මාර්ගයෙන් වළක්වන බවටත් ප්රතිඥා දුන්නේය. info

• خطورة المعصية وأنها سبب لعقوبات الله الدنيوية والأخروية.
පාපකම් සිදු කොට අකීකරු වීමේ බරපතළකම වනුයේ සැබැවින්ම එය මෙලොව හා මතු ලොව අල්ලාහ්ගේ දඬුවමට ලක්වීමට සාධකයක් වීමයි. info