ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
5 : 66

عَسٰی رَبُّهٗۤ اِنْ طَلَّقَكُنَّ اَنْ یُّبْدِلَهٗۤ اَزْوَاجًا خَیْرًا مِّنْكُنَّ مُسْلِمٰتٍ مُّؤْمِنٰتٍ قٰنِتٰتٍ تٰٓىِٕبٰتٍ عٰبِدٰتٍ سٰٓىِٕحٰتٍ ثَیِّبٰتٍ وَّاَبْكَارًا ۟

තම නබිවරයාණන් ඔවුන්ව දික්කසාද කළේ නම් ඔවුනට වඩා යහපත්, තම නියෝගයට යටත් වන, තමන් හා තම නබිවරයාණන් විශ්වාස කරන, අල්ලාහ්ට යටත් වන, ඔවුන්ගේ පාපයන් වෙනුවෙන් පශ්චාත්තාප වන, ඔවුන්ගේ පරමාධිපතිට ගැතිකම් කරන, උපවාසයේ නිරත වන, පතිවත රකින කිසිවකු ඔවුන් ස්පර්ශ නොකළා වූ කන්යාවියන් ඔවුන් වෙනුවට පෙරළා දිය හැකිය. නමුත් එතුමා ඔවුන් එසේ දික්කසාද කළේ නැත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• مشروعية الكَفَّارة عن اليمين.
•දිවුරුම් සඳහා ප්රතිකර්මය ආගමානුගත කිරීම. info

• بيان منزلة النبي صلى الله عليه وسلم عند ربه ودفاعه عنه.
•තම පරමාධිපති අබියස නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ නිලය පැහැදිලි කිරීම හා එතුමා කෙරෙහි වූ ඔහුගේ ආරක්ෂාව. info

• من كرم المصطفى صلى الله عليه وسلم مع زوجاته أنه كان لا يستقصي في العتاب فكان يعرض عن بعض الأخطاء إبقاءً للمودة.
•නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් තම බිරින්දෑවරුන් සමග ගෞරවයෙන් යුතුව කටයුතු කිරීම. අවවාද කිරීමෙහි එතුමාණන් සීමාව ඉක්මවා කටයුතු කළේ නැත. තම ආදරය රඳවා ගනු වස් ඇතැම් වැරදි නො සළකා හැරියහ. info

• مسؤولية المؤمن عن نفسه وعن أهله.
•දේව විශ්වාසියෙකු තමන් ගැන හා තම පවුල ගැන වග උත්තරකරුවකු වේ. info