ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
12 : 66

وَمَرْیَمَ ابْنَتَ عِمْرٰنَ الَّتِیْۤ اَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِیْهِ مِنْ رُّوْحِنَا وَصَدَّقَتْ بِكَلِمٰتِ رَبِّهَا وَكُتُبِهٖ وَكَانَتْ مِنَ الْقٰنِتِیْنَ ۟۠

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව විශ්වාස කළවුනට තම රහස්ය පෙදෙස දුරාචාරයෙන් ආරක්ෂා කරගත් ඉම්රාන්ගේ දියණිය වූ මරියම් තුමියගේ තත්ත්වය උදාහරණ ලෙස දක්වා ඇත. අල්ලාහ් ඇය තුළ පිඹින මෙන් ජිබ්රීල් තුමාට නියෝග කළේය. එවිට අල්ලාහ්ගේ බලයෙන් කිසිදු පියකුගෙන් තොරව මර්යම්ගේ පුත් ඊසාව ඇය ඉසිලුවාය. ඇය අල්ලාහ්ගේ පිළිවෙත් මෙන්ම ඔහුගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ ඔහුගේ ලේඛන සත්ය බව තහවුරු කළාය. ඇය අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට අවනත වන්නන් අතරින් වූවාය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• التوبة النصوح سبب لكل خير.
•අවංක තව්බාව හෙවත් පශ්තාත්තාප වීම සියලු යහපත් කටයුතු සඳහා වූ සාධකයකි. info

• في اقتران جهاد العلم والحجة وجهاد السيف دلالة على أهميتهما وأنه لا غنى عن أحدهما.
•තාර්කික හා බුද්ධිමය අරගලයත් ආයුධ සන්නද්ධ අරගලයත් එකට සම්බන්ධ කර පැවසීම තුළ ඒ දෙකෙහි වැදගත් කම පෙන්වා දෙන අතරම ඒ දෙකින් එකක් අනෙක් අවශ්යතාවෙන් තොර එකක් බවට පත් කරන බව පෙන්වා දෙයි. info

• القرابة بسبب أو نسب لا تنفع صاحبها يوم القيامة إذا فرّق بينهما الدين.
•යම් හේතුවක් මත හෝ පරම්පරානු සම්බන්ධතාවක් මත වූ බැඳියාවන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, දහම බෙදා වෙන් කරන විට එහි පුද්ගලයාට කිසිදු ඵලක් ගෙන දෙන්නේ නැත. info

• العفاف والبعد عن الريبة من صفات المؤمنات الصالحات.
•සැකයෙන් දුරස් වීම හා නිර්මල වීම දෙවියන් විශ්වාස කරන දැහැමියන්ගේ ගුණාංග අතුරිනි. info