ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
9 : 65

فَذَاقَتْ وَبَالَ اَمْرِهَا وَكَانَ عَاقِبَةُ اَمْرِهَا خُسْرًا ۟

ඒවායෙහි නපුරු ක්රියාවන්හි දඬුවම ඒවා විඳෙව්වේය. ඒවායෙහි අවසානය මෙලොවෙහි පරාජය විය. මතුලොවෙහි ද පරාජය විය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• عدم وجوب الإرضاع على الحامل إذا طلقت.
•ගර්භනී කාන්තාවක් දික්කසාද කළ විට දරුවා ප්රසූත කිරීමෙන් පසු ව ඇය ඔහුට කිරි දීම අනිවාර්යය වන්නේ නැත. info

• التكليف لا يكون إلا بالمستطاع.
•වගකීමක් හෝ පැවරීමක් සිදු වනුයේ තම හැකියාවන්ට අනුවය. info

• الإيمان بقدرة الله وإحاطة علمه بكل شيء سبب للرضا وسكينة القلب.
•අල්ලාහ්ගේ ශක්තිය හා සෑම දෙයක් පිළිබඳවම ආවරණය වූ ඔහුගේ දැනුම පිළිබඳ විශ්වාස කිරීම පිළිගැනීමටත්, හදවත සන්සුන්වීමටත් හේතුවක් වන්නේය. info