ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
8 : 64

فَاٰمِنُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ وَالنُّوْرِ الَّذِیْۤ اَنْزَلْنَا ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ خَبِیْرٌ ۟

අහෝ ජනියිනි! නුඹලා අල්ලාහ්ව විශ්වාස කරනු. ඔහුගේ දූතයාණන්වද විශ්වාස කරනු. අපගේ දූතයාණන් වෙත අපි පහළ කළ අල් කුර්ආනය ද විශ්වාස කරනු. නුඹලා සිදු කරන දෑ ගැන තොරතුරු අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලාගේ ක්රියාවන් අතරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• من قضاء الله انقسام الناس إلى أشقياء وسعداء.
•ජනයා භාග්යවන්තයින් ලෙසත් අභාග්යවන්තයින් ලෙසත් වෙන් කිරීම අල්ලාහ්ගේ තීන්දුව වේ. info

• من الوسائل المعينة على العمل الصالح تذكر خسارة الناس يوم القيامة.
•දැහැමි ක්රියාවන් සඳහා උදව් කරන මාධ්යයක් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයාට අත්වන අලාභහානිය සිහිපත් කිරීමය. info