ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
13 : 64

اَللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؕ— وَعَلَی اللّٰهِ فَلْیَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ ۟

නැමදුමට සුදුස්සා අල්ලාහ් වන ඔහු පමණය. ඔහු හැර නැමදුමට වෙනත් සුදුස්සෙකු නැත. දෙවියන් විශ්වාස කරන්නන් ඔවුන්ගේ සියලුම කටයුතුවලදී අල්ලාහ් මත පමණක් ස්ථීර ලෙස රැඳී සිටිය යුතුය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• مهمة الرسل التبليغ عن الله، وأما الهداية فهي بيد الله.
•දූතවරුන්ගේ වැදගත්ම කාරණාව වනුයේ අල්ලාහ් වෙතට ජනතාව ආරාධනා කිරීමය. සැබැවින්ම හිදායත් හෙවත් මඟ පෙන්වීම ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. info

• الإيمان بالقدر سبب للطمأنينة والهداية.
•පෙර නියමය ගැන විශ්වාස කිරීම තැන්පත්භාවයට හා යහමඟ ලැබීමට හේතුවක් වන්නේය. info

• التكليف في حدود المقدور للمكلَّف.
• පවරනු ලබන්නාට නියම කළ සීමාවන් තුළ පවරනු ලැබීම. info

• مضاعفة الثواب للمنفق في سبيل الله.
•අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නාට කුසල් ගුණ කර දෙනු ලැබේ. info