ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
11 : 62

وَاِذَا رَاَوْا تِجَارَةً اَوْ لَهْوَا ١نْفَضُّوْۤا اِلَیْهَا وَتَرَكُوْكَ قَآىِٕمًا ؕ— قُلْ مَا عِنْدَ اللّٰهِ خَیْرٌ مِّنَ اللَّهْوِ وَمِنَ التِّجَارَةِ ؕ— وَاللّٰهُ خَیْرُ الرّٰزِقِیْنَ ۟۠

ඇතැම් මුස්ලිම්වරුන් යම් කිසි වෙළඳාමක් හෝ විනෝදයක් දෑසින් දකින විට, අහෝ දූතය! වේදිකාව මතම නුඹව සිට ගැනීමට සලස්වා ඔවුන් නුඹෙන් වෙන් වී ඒ වෙත බැහර වී යති. අහෝ දූතය! දැහැමි ක්රියාවන් සඳහා අල්ලාහ් අභියස ඇති ප්රතිඵල නුඹලා කවර වෙළඳාමක් හෝ විනෝදයක් වෙනුවෙන් පිටත්ව යන්නේ ද එයට වඩා උතුම් වන්නේය. පෝෂණ සම්පත් පිරිනැමීමේ දී අල්ලාහ් ඉතා ශ්රේෂ්ඨය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• وجوب السعي إلى الجمعة بعد النداء وحرمة ما سواه من الدنيا إلا لعذر.
•ජුමුආ සලාතය සඳහා ඇරයුම් කිරීමෙන් පසු ඒ වෙත යුහුසුළු ව යෑමේ අනිවාර්යභාවය. ඒ හැර නිදහසට කරුණු දැක්විය හැකි හේතුවක් සඳහා මිස වෙනත් දෑ කිරීමේ තහනම. info

• تخصيص سورة للمنافقين فيه تنبيه على خطورتهم وخفاء أمرهم.
•මෙම සූරාව කුහකයින් සඳහා විශේෂගත කොට ඇත. එහි ඔවුන්ගේ වැරදි හා ඔවුන්ගේ කටයුතු තුළ සැඟ වී ඇති දෑ දැනුම්වත් කර සිටියි. info

• العبرة بصلاح الباطن لا بجمال الظاهر ولا حسن المنطق.
•බාහිරයෙන් පෙනෙන අලංකාරයෙන් හෝ සිත්ගන්නා සුළු කතාවෙන් නොව අභ්යන්තරයේ පවතින යහපත් දැයින් පාඩම් ලැබීම. info