ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
76 : 6

فَلَمَّا جَنَّ عَلَیْهِ الَّیْلُ رَاٰ كَوْكَبًا ۚ— قَالَ هٰذَا رَبِّیْ ۚ— فَلَمَّاۤ اَفَلَ قَالَ لَاۤ اُحِبُّ الْاٰفِلِیْنَ ۟

රාත්රිය ඔහු මත අන්ධකාරය ගෙන දුන් විට ඔහු තරුවක් දැක මෙය මාගේ පරාමාධිපති යැයි පැවසීය. එම තරුව සැග වී ගිය විට සැග වී යන දෑට මා ප්රිය නොකරමි, හේතුව සැබෑ දෙවිඳුන් සැග වී නොයන ජීවමාන ව සිටින්නෙකි යැයි පැවසීය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الاستدلال على الربوبية بالنظر في المخلوقات منهج قرآني.
•කුර්ආනීය පිළිවෙළට අනුව මැවීම් දෙස තම අවධානය යොමු කිරීම තුළින් පරමාධිත්වය සඳහා සාධක සෙවීම. info

• الدلائل العقلية الصريحة توصل إلى ربوبية الله.
•අල්ලාහ්ගේ පරමාධිත්වය වෙත ගෙන යන පැහැදිලි බුද්ධිමය සාක්ෂි හා සාධක. info