ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
81 : 56

اَفَبِهٰذَا الْحَدِیْثِ اَنْتُمْ مُّدْهِنُوْنَ ۟ۙ

අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! මෙම දිව්යමය වදන නුඹලා තහවුරු නොකරන, බොරු කරන්නන් ලෙස සිටින්නෙහු ද? info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• شدة سكرات الموت وعجز الإنسان عن دفعها.
•‘සක්රාතුල් මව්ත්’ හෙවත් මරණ මංචකයේ බිහිසුණුකම හා එය වැළක්වීමට මිනිසාගේ නොහැකියාව. info

• الأصل أن البشر لا يرون الملائكة إلا إن أراد الله لحكمة.
•යම් කිසි ප්රඥාවක් හේතුවෙන් අල්ලාහ් අභිමත කළහොත් මිස මිනිසා විසින් මලක්වරුන් දැකිය නොහැකිවීම මූලික ධර්මතාවකි. info

• أسماء الله (الأول، الآخر، الظاهر، الباطن) تقتضي تعظيم الله ومراقبته في الأعمال الظاهرة والباطنة.
•(අල් අව්වල් -මූලාරම්භකයා, අල් ආකිර් -අවසානයා, අල් ළාහිර්- විද්යාමානයා, අල් බාතින් -අභ්යන්තරයා) යනාදී අල්ලාහ්ගේ නාමයන් අල්ලාහ්ට ගරුබුහුමන් කිරීමටත් බාහිර හා අභ්යන්තර කටයුතුවලදී ඔහු ගැන මතකයෙන් කටයුතු කිරීමටත් අනිවාර්යය කරයි. info