ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
30 : 52

اَمْ یَقُوْلُوْنَ شَاعِرٌ نَّتَرَبَّصُ بِهٖ رَیْبَ الْمَنُوْنِ ۟

එසේ නැතහොත් මෙම බොරුකාරයෝ, ‘සැබැවින්ම මුහම්මද් දූතයකු නොවේ. ඔහු කවියෙකි. (කාලය ගෙවී යත්ම) මරණය ඔහු විනාශ කර දමා ඔහුගෙන් අප නිදහස ලබන්නට අපි අපේක්ෂා කරමු’ යැයි පවසන්නෝ ද? info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الجمع بين الآباء والأبناء في الجنة في منزلة واحدة وإن قصر عمل بعضهم إكرامًا لهم جميعًا حتى تتم الفرحة.
•පියවරුන් හා දරුවන් අතර ඔවුන්ගේ දැහැමි ක්රියාවන් අඩු වුව ද ඔවුනට දක්වන ගෞරවයක් වශයෙන් පූර්ණ සතුට ලබන තෙක් ස්වර්ගයේ එකම ස්ථානයේ එකට රැස් කරනු ඇත. info

• خمر الآخرة لا يترتب على شربها مكروه.
•මතුලොව පානය කරන මත්පැන් කිසිදු පිළිකුළක් ඇති කරන්නේ නැත. info

• من خاف من ربه في دنياه أمّنه في آخرته.
•කවරෙකු තම පරමාධිපතිට බිය වූයේ ද, ඔහුගේ මතුලොව ජීවිතයෙහි ඔහු ඔහුව ආරක්ෂා කරනු ඇත. info