ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
42 : 51

مَا تَذَرُ مِنْ شَیْءٍ اَتَتْ عَلَیْهِ اِلَّا جَعَلَتْهُ كَالرَّمِیْمِ ۟ؕ

ඒ වෙත පැමිණි එම ව්යසනය කිසිදු ආත්මයක්, වස්තුවක් හෝ වෙනත් කිසිවක් හෝ එය සුණු විසුණු කර දමමින් මිස අතහැරියේ නැත. අෂික්ශිත, දිරාපත් වූ, නටබුන් ලෙස අපි ඒවා අතහැර දැමුවෙමු. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الإيمان أعلى درجة من الإسلام.
•ඊමාන් හෙවත් දේව විශ්වාසය ඉස්ලාමයට වඩා ඉහළ නිලයකින් පවතී. info

• إهلاك الله للأمم المكذبة درس للناس جميعًا.
•බොරුකාර සමූහයන් අල්ලාහ් විනාශ කර තිබීම සියලු මිනිසුන් හට පාඩමක් වන්නේය. info

• الخوف من الله يقتضي الفرار إليه سبحانه بالعمل الصالح، وليس الفرار منه.
•අල්ලාහ් පිළිබඳ පවතින බිය, දැහැමි ක්රියාවන් සිදු කිරීම තුළින් ශුද්ධවන්තයාණන් වෙත පලා යන්නට නියම කරනු ඇත. එය ඔහුගෙන් පලා යෑමක් නොවිය යුතුය. info