ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
30 : 51

قَالُوْا كَذٰلِكِ ۙ— قَالَ رَبُّكِ ؕ— اِنَّهٗ هُوَ الْحَكِیْمُ الْعَلِیْمُ ۟

මලක්වරුන් ඇයට, ‘කවර දෙයක් අපි ඔබ තුමියට දනුම් දුන්නේ ද, එය ඔබ තුමියගේ පරමාධිපති පැවසූ දෑය. ඔහු පැවසූ යමක් වී නම් එයට නැවත හැරීමක් නැත. සැබැවින්ම ඔහු මැවීමෙහි හා සකස් කිරීමෙහි මහා ප්රඥාවන්තය. ඔහුගේ මැවීම ගැන හා ඒවාට සුදුසු දෑ ගැන ද ඔහු මහා ඥානීය.’ යැයි පැවසූහ. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• إحسان العمل وإخلاصه لله سبب لدخول الجنة.
•කටයුතු දැහැමි අයුරින් හා අල්ලාහ්ට පමණක් පුද කොට අවංක ලෙසින් සිදු කිරීම ස්වර්ගයට පිවිසීමට හේතුවක් වන්නේය. info

• فضل قيام الليل وأنه من أفضل القربات.
•රාත්රී කාලයේ අවදිව සලාත් ඉටු කිරීමේ මහිමය. සැබැවින් එය දේව සමීපතාව ඇති කිරීමේ මහඟු කාර්යයක් වන්නේය. info

• من آداب الضيافة: رد التحية بأحسن منها، وتحضير المائدة خفية، والاستعداد للضيوف قبل نزولهم، وعدم استثناء شيء من المائدة، والإشراف على تحضيرها، والإسراع بها، وتقريبها للضيوف، وخطابهم برفق.
• ආගන්තුක සත්කාර කිරීමේ ආචාර ධර්ම කිහිපයක්: ආචාරයට වඩාත් දැහැමි අයුරින් ප්රතිචාර දැක්වීම, යහපත් අයුරින් ආහාර බන්දේසිය පිළිගැන්වීම, ආගන්තුකයින් පැමිණීමට පෙර සූදානම් වීම, ආහාර බන්දේසියෙන් යමක් වෙන් නො කිරීම, එය පිළිගන්වමින් ඔවුන් ගෞරවයට පත් කිරීම, ඒ සඳහා ඉක්මන් වීම, ආගන්තුකයින්ගේ ළඟටම පිළිගැන්වීම, ඔවුන් සමග කාරුණික ලෙසින් කතා කිරීම. info