ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
36 : 47

اِنَّمَا الْحَیٰوةُ الدُّنْیَا لَعِبٌ وَّلَهْوٌ ؕ— وَاِنْ تُؤْمِنُوْا وَتَتَّقُوْا یُؤْتِكُمْ اُجُوْرَكُمْ وَلَا یَسْـَٔلْكُمْ اَمْوَالَكُمْ ۟

සැබැවින්ම මෙලොව ජීවිතය සෙල්ලමකි, විහිළුවකි. බුද්ධිමතා, ඔහුගේ මතුලොව වෙනුවෙන් වූ කටයුතු, එමගින් විනාශ කර නොගනිති. නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කර, ඔහු නියෝග කළ දෑ පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත්ව කටයුතු කරන්නේ නම්, නුඹලාගේ ක්රියාවන් සඳහා ප්රතිඵල කිසිදු අඩුවකින් තොර ව පූර්ණව ඔහු නුඹලාට පිරිනමනු ඇත. නුඹලාගේ සියලුම සේසත ඔහු නුඹලාගෙන් ඉල්ලා නොසිටියි. සැබැවින්ම නුඹලාගෙන් ඔහු අපේක්ෂා කරනුයේ අනිවාර්යය වූ සකාත් බද්ධ පමණි. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• سرائر المنافقين وخبثهم يظهر على قسمات وجوههم وأسلوب كلامهم.
•කුහකයින්ගේ රහස් හා ඔවුන්ගේ නපුරුකම්, ඔවුන්ගේ මුහුණේ ඇති ඇතැම් ලක්ෂණ හා ඔවුන්ගේ කතා විලාශයෙන් හෙළි වන්නේය. info

• الاختبار سُنَّة إلهية لتمييز المؤمنين من المنافقين.
•දේව විශ්වාසීන් හා දේව ප්රතික්ෂේපකයින් වෙන් කර හඳුන්වා දීම සඳහා පරීක්ෂාවන්ට භාජනය කිරීම දේව පිළිවෙතකි. info

• تأييد الله لعباده المؤمنين بالنصر والتسديد.
•දේව විශ්වාසී තම ගැත්තන් හට උදව් කරන බවත් ප්රති උපකාර කරන බවත් අල්ලාහ් ස්ථීර කිරීම. info

• من رفق الله بعباده أنه لا يطلب منهم إنفاق كل أموالهم في سبيل الله.
•තම ගැත්තන්ගෙන්, ඔවුන්ගේ සියලුම වස්තුව අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන මෙන් ඉල්ලා නොසිටීම ඔහු ඔවුනට කළ කරුණාවෙන් එකකි. info