ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
11 : 45

هٰذَا هُدًی ۚ— وَالَّذِیْنَ كَفَرُوْا بِاٰیٰتِ رَبِّهِمْ لَهُمْ عَذَابٌ مِّنْ رِّجْزٍ اَلِیْمٌ ۟۠

අපගේ දූත මුහම්මද් වෙත පහළ කළා වූ මෙම ග්රන්ථය සත්ය මාර්ගය වෙත මඟ පෙන්වන්නකි. දූතයා වෙත පහළ කරනු ලැබූ ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් ප්රතික්ෂේප කළවුන් වනාහි. ඔවුනට වේදනීය නපුරු දඬුවමක් ඇත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الكذب والإصرار على الذنب والكبر والاستهزاء بآيات الله: صفات أهل الضلال، وقد توعد الله المتصف بها.
•බොරුව හා පාපකමෙහි, උඩඟුකමෙහි හා අල්ලාහ්ගේ වදන් හාස්යයට ගැනීමෙහි නිරන්තරයෙන්ම නිරත වී සිටීම යනාදිය නොමග ගියවුන්ගේ ගුණාංග වෙති. මෙවන් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන්ට අල්ලාහ් අවවාද කරන ඇත. info

• نعم الله على عباده كثيرة، ومنها تسخير ما في الكون لهم.
•අල්ලාහ් තම ගැත්තන්හට බොහෝ ආශිර්වාද පිරිනමා ඇත. මෙලොවෙහි ඇති දෑ ඔවුනට වසඟ කර දී තිබීම ද ඉන් එකකි. info

• النعم تقتضي من العباد شكر المعبود الذي منحهم إياها.
•ආශිර්වාදය යනු, එය ඔවුනට පිරිනැමුවා වූ නැමදුම් ලබන්නට සුදුස්සාට කෘතවේදී වීම ගැත්තාහට අනිවාර්යය කරනු ඇත. info