ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
29 : 44

فَمَا بَكَتْ عَلَیْهِمُ السَّمَآءُ وَالْاَرْضُ وَمَا كَانُوْا مُنْظَرِیْنَ ۟۠

ෆිර්අවුන් හා ඔහුගේ ජනයා දියේ ගිල්වනු ලැබූ විට අහස් හෝ මහපොළොව හෝ ඔවුන් වෙනුවෙන් හඬා වැළපුණේ නැත. ඔවුන් පාපක්ෂමාවෙහි නිරතවන තුරු ඔවුනට කල් දෙනු ලැබුවේ ද නැත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• وجوب لجوء المؤمن إلى ربه أن يحفظه من كيد عدوّه.
•මුඃමින්වරයා -දේව විශ්වාසියා ඔහුගේ සතුරාගේ කුමන්ත්රණයෙන් ඔහු ආරක්ෂා වීම සඳහා ඔහුගේ පරමාධිපති වෙත යොමුවීමේ අනිවාර්යය භාවය. info

• مشروعية الدعاء على الكفار عندما لا يستجيبون للدعوة، وعندما يحاربون أهلها.
•දේව ප්රතික්ෂේපකයින් ඇරයුමට පිළිතුරු නොදෙන අවස්ථාවේ හා එම ඇරයුම් කරන්නන් සමග ඔවුන් ගැටුම් ඇති කර ගන්නා අවස්ථාවේ ඔවුනට එරෙහි ව ප්රාර්ථනා කිරීම ආගමානුගත කරන ලද්දකි. info

• الكون لا يحزن لموت الكافر لهوانه على الله.
•දේව ප්රතික්ෂේපකයකු අල්ලාහ්ට අපහාස කර ඇති බැවින් ඔහු මිය යන විට ඔහු වෙනුවෙන් ලොව හඬා වැළපෙන්නේ නැත. info

• خلق السماوات والأرض لحكمة بالغة يجهلها الملحدون.
•අහස් හා මහපොළොව ගැඹුරු ප්රඥාවක් සඳහා මවා ඇත. ඒ ගැන අදේවවාදීහු නොදනිති. info