ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
33 : 43

وَلَوْلَاۤ اَنْ یَّكُوْنَ النَّاسُ اُمَّةً وَّاحِدَةً لَّجَعَلْنَا لِمَنْ یَّكْفُرُ بِالرَّحْمٰنِ لِبُیُوْتِهِمْ سُقُفًا مِّنْ فِضَّةٍ وَّمَعَارِجَ عَلَیْهَا یَظْهَرُوْنَ ۟ۙ

දේව ප්රතික්ෂේපකයන්ට (අප විසින් දෙන ලද සැප සම්පත් දකින ඉතිරි) ජනයා එකම සමූහයක් විය හැකි නොවන්නේ නම් අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන්ගේ නිවෙස් හි වියන් රිදියෙන් තනා දෙන්නට තිබුණි. ඔවුන් නැග යන්නට පියගැට පෙළ ද ඔවුන් වෙනුවෙන් තනා දෙන්නට තිබුණි. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• التقليد من أسباب ضلال الأمم السابقة.
•අනුකරණය පෙර සිටි සමූහයන් නොමග යෑමට හේතු වූ සාධක අතරින් එකකි. info

• البراءة من الكفر والكافرين لازمة.
•දේව ප්රතික්ෂේපයෙන් හා ප්රතික්ෂේප කරන ජනයාගෙන් දුරස් වීම අනිවාර්යය වන්නේය. info

• تقسيم الأرزاق خاضع لحكمة الله.
•පෝෂණ සම්පත් බෙදා හැරීමේ කටයුත්ත අල්ලාහ්ගේ ප්රඥාවට යටත් වූවකි. info

• حقارة الدنيا عند الله، فلو كانت تزن عنده جناح بعوضة ما سقى منها كافرًا شربة ماء.
•අල්ලාහ් අබියස මෙලොවෙහි පහත්භාවය. ඔහු අබියස කෝඳුරුවකුගේ පියාපතක තරම් වටිනාකමක් එයට ඇත්නම් දේවත්වය ප්රතික්ෂේප කරන්නාහට වතුර උගුරක් හෝ නොදෙනු ඇත. info