ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
24 : 43

قٰلَ اَوَلَوْ جِئْتُكُمْ بِاَهْدٰی مِمَّا وَجَدْتُّمْ عَلَیْهِ اٰبَآءَكُمْ ؕ— قَالُوْۤا اِنَّا بِمَاۤ اُرْسِلْتُمْ بِهٖ كٰفِرُوْنَ ۟

ඔවුන්ගේ දූතයා, "නුඹලාගේ මුතුන් මිත්තන් කවර පිළිවෙතක් මත සිටියේ ද ඊට වඩා උතුම් දෙයක් මම නුඹලා වෙත ගෙන ආ විට ද නුඹලා නුඹලාගේ මුතුන් මිත්තන් අනුගමනය කරනුයේ?’ යැයි ඔවුන්ගෙන් විමසූ විට ඔවුහු: ‘නුඹ හා නුඹට පෙර පැමිණි දූතවරුන් කවර කරුණක් සමග එවනු ලැබුවේ ද සැබැවින්ම අප එය ප්රතික්ෂේප කරන්නන් වෙමු.’ යැයි පැවසූහ. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• التقليد من أسباب ضلال الأمم السابقة.
•අනුකරණය පෙර සිටි සමූහයන් නොමග යෑමට හේතු වූ සාධක අතරින් එකකි. info

• البراءة من الكفر والكافرين لازمة.
•දේව ප්රතික්ෂේපයෙන් හා ප්රතික්ෂේප කරන ජනයාගෙන් දුරස් වීම අනිවාර්යය වන්නේය. info

• تقسيم الأرزاق خاضع لحكمة الله.
•පෝෂණ සම්පත් බෙදා හැරීමේ කටයුත්ත අල්ලාහ්ගේ ප්රඥාවට යටත් වූවකි. info

• حقارة الدنيا عند الله، فلو كانت تزن عنده جناح بعوضة ما سقى منها كافرًا شربة ماء.
•අල්ලාහ් අබියස මෙලොවෙහි පහත්භාවය. ඔහු අබියස කෝඳුරුවකුගේ පියාපතක තරම් වටිනාකමක් එයට ඇත්නම් දේවත්වය ප්රතික්ෂේප කරන්නාහට වතුර උගුරක් හෝ නොදෙනු ඇත. info