ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
21 : 43

اَمْ اٰتَیْنٰهُمْ كِتٰبًا مِّنْ قَبْلِهٖ فَهُمْ بِهٖ مُسْتَمْسِكُوْنَ ۟

එසේ නැතහොත් අල්ලාහ් හැර වෙනත් දෑ නමදින්නට අනුමත කර; කිසියම් ලේඛනයක් අල් කුර්ආනයට පෙර මෙම දේව ආදේශකයින්ට අප පිරිනමා එම ලේඛනය ඔවුන් පිළිපැද එය සාධක වශයෙන් ගෙන ඇත්තෝ ද? info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• كل نعمة تقتضي شكرًا.
•සෑම ආශිර්වාදයක් සඳහාම කෘතඥවීම අවශ්යය වන්නේය. info

• جور المشركين في تصوراتهم عن ربهم حين نسبوا الإناث إليه، وكَرِهوهنّ لأنفسهم.
•දේව ආදේශකයින් ඔවුන්ගේ පරමාධිපති වෙත ගැහැණුන් ආරෝපණය කොට ඔවුන් වෙනුවෙන් ඒවා පිළිකුල් කරගත් අවස්ථාවේ ඔවුන්ගේ හැඟීම්වල පැවති ඔවුන්ගේ වැරදි. info

• بطلان الاحتجاج على المعاصي بالقدر.
•පාපකම් සඳහා පෙර නියමය සාධක කර ගැනීම නිෂ්ක්රීය කිරීම. info

• المشاهدة أحد الأسس لإثبات الحقائق.
•දෑසින් දැකීම යනු සැබෑ යථාර්ථය තහවුරු කිරීම සඳහා අවශ්ය මූලිකාංග අතරින් එකකි. info