ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
31 : 42

وَمَاۤ اَنْتُمْ بِمُعْجِزِیْنَ فِی الْاَرْضِ ۖۚ— وَمَا لَكُمْ مِّنْ دُوْنِ اللّٰهِ مِنْ وَّلِیٍّ وَّلَا نَصِیْرٍ ۟

නුඹලාගේ පරමාධිපති නුඹලාට දඬුවම් කිරීමට අපේක්ෂා කළ විට ඔහුගෙන් පලා ගොස් මිදෙන්නට නුඹලාට හැකියාවක් නැත. ඔහු හැර නුඹලාගේ කටයුතු භාරව කටයුතු කරන වෙනත් භාරකරුවෙකු නුඹලාට නැත. එමෙන්ම ඔහු නුඹලාට දඬුවමක් අපේක්ෂා කළ විට එයින් නුඹලාව වළක්වාලන කිසිදු උදව් කරුවෙකු ද නැත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الداعي إلى الله لا يبتغي الأجر عند الناس.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා මිනිසුන්ගෙන් කුලියක් පතන්නේ නැත. info

• التوسيع في الرزق والتضييق فيه خاضع لحكمة إلهية قد تخفى على كثير من الناس.
•පෝෂණ සම්පත්හි විස්තීරණය හා එහි සීමා කිරීම මිනිසුන්ගෙන් බහුතරයක් දෙනාට රහසක් වූ යම් දේව ප්රඥාවක් සඳහා වෙන් වූ විෂයකි. info

• الذنوب والمعاصي من أسباب المصائب.
• අභාග්යයන් අත්වීමට, පාපකම් හා අපරාධ හේතු වන්නේය. info