ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
48 : 41

وَضَلَّ عَنْهُمْ مَّا كَانُوْا یَدْعُوْنَ مِنْ قَبْلُ وَظَنُّوْا مَا لَهُمْ مِّنْ مَّحِیْصٍ ۟

ඔවුන් ඇරයුම් කර සිටි පිළිම ඔවුන්ගෙන් මුළා වී ගියේය. සැබැවින්ම අල්ලාහ්ගේ දඬුවමින් පළා යන කිසිදු තැනක් හෝ කිසිවකු හෝ ඔවුනට නොමැති බව තරයේම විශ්වාස කළෝය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• علم الساعة عند الله وحده.
•අවසන් දිනය පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් සතු වූවකි. info

• تعامل الكافر مع نعم الله ونقمه فيه تخبط واضطراب.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් හා ඒ තුළ පවතින ඔහුගේ උදහස සමග දේව ප්රතික්ෂෙපකයා ව්යාකූලවයෙන් හා පැටලිල්ලෙන් කටයුතු කිරීම. info

• إحاطة الله بكل شيء علمًا وقدرة.
•දැනුමෙන් හා බලයෙන් අල්ලාහ් සියලු දෑ ආවරණය කර සිටීම. info