ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
4 : 41

بَشِیْرًا وَّنَذِیْرًا ۚ— فَاَعْرَضَ اَكْثَرُهُمْ فَهُمْ لَا یَسْمَعُوْنَ ۟

දේව විශ්වාසීන්හට අල්ලාහ් සූදානම් කර ඇති අති විශාල ප්රතිඵල ගැන සුබාරංචි දන්වන්නක් ලෙස ද" දේව ප්රතික්ෂේපකයින්ට අල්ලාහ්ගේ වේදනීය දඬුවම ගැන අවවාද කරන්නක් ලෙස ද මෙය පත් කරන ලදී. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා එය පිටු දැක්කෝය. ඔවුහු එහි පවසන යහමගට පිළිගත හැකි සවන් දීමකින් සවන් නොදෙති. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• تعطيل الكافرين لوسائل الهداية عندهم يعني بقاءهم على الكفر.
•දේව ප්රතික්ෂේපකයින් යහ මාර්ගයේ බාධා සිදු කිරීම යනු ඔවුන් දේව ප්රතික්ෂේපය මත රැඳී සිටීමය. info

• بيان منزلة الزكاة، وأنها ركن من أركان الإسلام.
•සකාත්හි ස්ථාවරය විස්තර කිරීම. සැබවින්ම එය ඉස්ලාමයේ කුලුනු අතරින් ප්රධාන කුලුනකි. info

• استسلام الكون لله وانقياده لأمره سبحانه بكل ما فيه.
•ලොව ම අල්ලාහ්ට යටත් වීම යනු ඔහුගේ නියෝගය තුළ පවතින සියලු දෑ ට අවනත වීමවේ. info