ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
26 : 41

وَقَالَ الَّذِیْنَ كَفَرُوْا لَا تَسْمَعُوْا لِهٰذَا الْقُرْاٰنِ وَالْغَوْا فِیْهِ لَعَلَّكُمْ تَغْلِبُوْنَ ۟

දේව ප්රතික්ෂේපකයින් තර්කයට තර්කය තුළින් මුහුණ දීමට අපොහොසත් වූ කල්හි, ඔවුහු ඔවුන් අතර එකිනෙකාට උපදෙස් දෙමින්, ‘මුහම්මද් නුඹලාට කියවා පෙන්වන මෙම කුර්ආනයට නුඹලා සවන් නොදෙනු. එහි ඇති දෑ ට අවනත නොවනු. ඔහු එය කියවන අවස්ථාවේ කෑ ගසනු නුඹලාගේ හඬවල් උස් කරනු. එවිට නුඹලා ජය ලබනු ඇත. ඔහු ඔහුගේ පාරායනය හා ඒ වෙත වූ ඇරයුම ඔහු අත හැර දමනු ඇත. එවිට ඔහුගෙන් සැනසුම අපට ලැබිය හැකි වන්නේය.' යැයි පැවසුහ. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• سوء الظن بالله صفة من صفات الكفار.
•අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ඇති කර ගැනීම දේව ප්රතික්ෂේපයේ ගුණාංග අතරින් වන්නේය. info

• الكفر والمعاصي سبب تسليط الشياطين على الإنسان.
•දේව ප්රතික්ෂේපය හා පාපකම් වනාහි, ඒවා ෂෙයිතාන් මිනිසා මත ආධිපත්යය දරන්නට හේතු වන්නේය. info

• تمنّي الأتباع أن ينال متبوعوهم أشدّ العذاب يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අනුගමනය කළවුන් ඔවුන් විසින් අනුගමනය කරනු ලැබූවන්හට දැඩි දඬුවම් අත් වනු ඇතැයි අපේක්ෂා කිරීම. info