ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
24 : 41

فَاِنْ یَّصْبِرُوْا فَالنَّارُ مَثْوًی لَّهُمْ ؕ— وَاِنْ یَّسْتَعْتِبُوْا فَمَا هُمْ مِّنَ الْمُعْتَبِیْنَ ۟

ඔවුන්ගේ සවන් ඔවුන්ගේ දෘෂ්ටීන් හා ඔවුන්ගේ හම් ඔවුනට එරෙහි ව සාක්ෂි දැරීම සම්බන්ධයෙන් ඔවුන් ඉවසීමෙන් සිටිය ද නිරාගින්න ඔවුන්ගේ නවාතැන විය. ඔවුන් ලැඟුම් ගන්නා ස්ථානය එයයි. දඬුවම ඉවත් කරන මෙන් ද, අල්ලාහ් ඔවුන් ගැන තෘප්තිමත් වන මෙන් ද ඔවුන් ඇයද සිටියත්, ඔහුගේ තෘප්තිය ලබන්නන් ලෙස ඔවුන් නැත. ඔවුහු කිසිවිටෙක ස්වර්ග උයනට පිවිසෙන්නන් නොවෙති. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• سوء الظن بالله صفة من صفات الكفار.
•අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ඇති කර ගැනීම දේව ප්රතික්ෂේපයේ ගුණාංග අතරින් වන්නේය. info

• الكفر والمعاصي سبب تسليط الشياطين على الإنسان.
•දේව ප්රතික්ෂේපය හා පාපකම් වනාහි, ඒවා ෂෙයිතාන් මිනිසා මත ආධිපත්යය දරන්නට හේතු වන්නේය. info

• تمنّي الأتباع أن ينال متبوعوهم أشدّ العذاب يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අනුගමනය කළවුන් ඔවුන් විසින් අනුගමනය කරනු ලැබූවන්හට දැඩි දඬුවම් අත් වනු ඇතැයි අපේක්ෂා කිරීම. info