ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
84 : 40

فَلَمَّا رَاَوْا بَاْسَنَا قَالُوْۤا اٰمَنَّا بِاللّٰهِ وَحْدَهٗ وَكَفَرْنَا بِمَا كُنَّا بِهٖ مُشْرِكِیْنَ ۟

අපගේ දඬුවම ඔවුන් දුටු කල්හි, පිළිගැනීම ඔවුනට ප්රයෝනජවත් නොවන අවස්ථාවේ එය පිළිගනිමින්, “අපි අල්ලාහ් ව පමණක් විශ්වාස කළෙමු. ඔහු හැර අපි නමදිමින් සිටි හවුල් කරුවන් හා පිළිම ප්රතික්ෂේප කළෙමු.” යැයි පවසා සිටියහ. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• لله رسل غير الذين ذكرهم الله في القرآن الكريم نؤمن بهم إجمالًا.
•අල් කුර්ආනයේ අල්ලාහ් සඳහන් නොකළා වූ දූතවරුන් ද අල්ලාහ් සතු විය. සමස්තයක් වශයෙන් අපි ඒ සියලු දෙනා විශ්වාස කරමු. info

• من نعم الله تبيينه الآيات الدالة على توحيده.
•අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන සංඥා ඔහු විසින් පැහැදිලි කර තිබීම ඔහුගේ ආශිර්වාදයකි. info

• خطر الفرح بالباطل وسوء عاقبته على صاحبه.
•ව්යාජ දෑ පිළිබඳ සතුටු වීමේ වරද හා අදාළ පුද්ගලයාට එහි අත් වන අවසාන ප්රතිඵලයේ නපුර. info

• بطلان الإيمان عند معاينة العذاب المهلك.
•විනාශකාරී දඬුවම දෑසින් දකින අවස්ථාවේ විශ්වාස කිරීමේ අවලංගුතාව. info