ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
59 : 40

اِنَّ السَّاعَةَ لَاٰتِیَةٌ لَّا رَیْبَ فِیْهَا ؗ— وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یُؤْمِنُوْنَ ۟

විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම සඳහා මළවුන් අවදි කරනු ලබන හෝරාව කිසිදු සැකයකින් තොර ව පැමිණෙන්නක්මය. එහි කිසිදු සැකයක් නැත. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා එය පැමිණීම ගැන විශ්වාස නොකරති. එබැවින් ඒ සඳහා සූදානම් නොවෙති. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• دخول الدعاء في مفهوم العبادة التي لا تصرف إلا إلى الله؛ لأن الدعاء هو عين العبادة.
•නැමදුම යන අදහසින් ප්රාර්ථනාවට පිවිසීම අල්ලාහ් වෙත මිස වෙනත් දිසාවකට නොවිය යුත්තකි. සැබවින්ම ප්රාර්ථනාව යනු නැමදුමෙහි මූලයයි. info

• نعم الله تقتضي من العباد الشكر.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් වනාහි ගැත්තන් ඒවාට කෘතඥතාව පුද කිරීමට අනිවාර්යය කරවයි. info

• ثبوت صفة الحياة لله.
•අල්ලාහ්ගේ අමරණීයත්වය තහවුරු කිරීම. info

• أهمية الإخلاص في العمل.
•ක්රියාවන්හි අවංකභාවයේ වැදගත්කම. info