ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
55 : 40

فَاصْبِرْ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ وَّاسْتَغْفِرْ لِذَنْۢبِكَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ بِالْعَشِیِّ وَالْاِبْكَارِ ۟

අහෝ දූතය! නුඹේ ප්රජාව නුඹ ව බොරුකාරයෙකු ලෙස සැලකීම හා ඔවුන්ගේ හිංසනයන් කෙරෙහි නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. ජයග්රහණය හා ස්ථාවරත්වය පිළිබඳ අල්ලාහ් නුඹට දුන් ප්රතිඥාවෙහි කිසිදු සැකයක් නැත. නුඹේ පාපයන් සඳහා නුඹ පාප ක්ෂමාව ඇයදිනු. නුඹේ පරමාධිපතිගේ ප්රශංසාව තුළින් දහවල් කාලයේ ආරම්භයේ හා එහි අවසානයේ සුවිශුද්ධ කරනු. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• نصر الله لرسله وللمؤمنين سُنَّة إلهية ثابتة.
•අල්ලාහ් තම ධර්ම දූතවරුන්ට හා දේව විශ්වාසී ජනයාට උපකාර කිරීම ස්ථීර වූ දිව්ය පිළිවෙතයි. info

• اعتذار الظالم يوم القيامة لا ينفعه.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපරාධකරුවන්හට ඔවුන් නිදහසට කරුණු දැක්වීම ප්රයෝජනවත් වන්නේ නැත. info

• أهمية الصبر في مواجهة الباطل.
•නිෂ්ඵල හා ව්යාජ දෑ හි මුහුණ දීමේදී ඉවසීමේ වැදගත්කම. info

• دلالة خلق السماوات والأرض على البعث؛ لأن من خلق ما هو عظيم قادر على إعادة الحياة إلى ما دونه.
•අහස් හා මහ පොළොව මවා තිබීම යළි අවදි කරනු ලැබීමට සාධකයකි. ඊට හේතුව වඩාත් බලගතු දෙයක් මවන්නාට ඊට වඩා පහත් දෙයකට නැවත ජීවය ලබා දීමට බලය ඇති බැවිණි. info